Press "Enter" to skip to content

කොරෝනා රෝගියෙක් වැලිසරින් පැන යයි

කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු වැලිසර ළය රෝහලේ පළාගොස් තිබේ.

වයස අවුරුදු 43 ක් වූ මෙම පුද්ගලයා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සිදු කරන ලද පරීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවයි.

පලාගිය පුද්ගලයා සොයා ගැනීමට පොලිස් පරිදි කණ්ඩායම් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.