Press "Enter" to skip to content

යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම්වරයාව ජනරාල් ධුරයට උසස් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ධුරයට උසස් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න ජනරාල් ධුරයට උසස් කර ඇත.

More from GossipMore posts in Gossip »