Press "Enter" to skip to content

කූල් කිරීම අවසන්.. අධිශීතකරණවල තිබූ කොරෝනා මෘත දේහ අදාහනය කෙරේ

මෙතෙක් ආදාහනය නොකර අධිශීතකරණ තුළ තැන්පත් කර තිබූ කොරෝනා මෘත දේහ කිහිපයක් අද දිනයේදී ආදාහනය කර තිබේ.

එසේ ආදානය කර ඇත්තේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙකුගේ මෘත දේහයි.

කොළඹ විශ්වවේද ආයතනයේ ශීතාගාර බහලූම් තුළ මේවා තැන්පත් කර තිබුනේ බාරකරුවන් විසින් ඒවා බාරගැනීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙනි.

බොරැල්ල කනත්තේ දී එම දේහයන්ගේ ආදාහන කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කරන ලදී.

More from GossipMore posts in Gossip »