Press "Enter" to skip to content

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කලා – වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

මෙරට ඇතිවූ දෙවැනි කොරෝනා රැල්ල ද මැනැවින් පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වී මාස තුනක කාලයක් ඇතුළතදී එසේ පාලනය කිරීමට හැකිවූ බවද ඔහු පැවසීය.

මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතු බවද කී ඔහු නිසි පරිදි ජනතා සහයෝගය ලැබුණහොත් කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම අසීරු නැති බවද කියා සිටියේය.

කොරොනා වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙස පිළිපදින්න ඇයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »