Press "Enter" to skip to content

ජර්මනියේ වෙඩි තැබීමක් හතර දෙනෙකුට තුවාල

ජර්මානු අගනුවර වන බර්ලිනයේ සෙනසුරාදා අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය පවසයි.
එරට පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තෙ ක්‍රියුස්බර්ග් දිස්ත්‍රික්කයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබිම සිදුවිමෙන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව බර්ලින් ගිනි නිවීමේ සේවය සඳහන් කර තිබේ.

More from GossipMore posts in Gossip »