Press "Enter" to skip to content

තවත් කොවිඩ් මරණ 4ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ. මෙම මරණ 4 සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191ක් දක්වා වර්ධනය වී තිබේ.

පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.