Press "Enter" to skip to content

ගාල්ල – කොළඹ AC බසයක රියදුරුට හා කොන්දොස්තරට කොවිඩ්

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ එම බස් රථයේ දින කිහිපයක් පුරා ගාල්ල සහ කොළඹ දක්වා ගමන් කළ මගීන් මේ හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බවයි.

කොන්දොස්තරවරයා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු වන අතර රියදුරු මඩවලමුල්ලේ උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අයෙකි.

More from GossipMore posts in Gossip »