ජේසු බිළිඳුන්ගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල ඊයේ උදාවූවා. සකල ලෝකයටම සාමය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙවර සැමරීම ලෝකවාසී ජනතාව සිදුකළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.
ඉතින් අපි දන්න හඳුනන ක්‍රිකට් ක්‍රීඩකයින් නත්තල් සැමරුවේ මෙන්න මෙහෙමයි.