Press "Enter" to skip to content

හඬපටින් ප්‍රකටවූ රන්ජන් පියුමි වෙඩින්ෂූට් එකක්

දුරකථන හඩපට ආන්දෝලනයක් ඇති කළ රංගන ශිල්පීන් වන රංජන් රාමනායක, පියුමි හංසමාලි දෙදෙනා විවාහ ඡායාරූප රුගත කිරීමකට පෙනී සිට ඇත

රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහගේ ප්‍රවර්ධන කටයුත්තක් සඳහ මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර හා ඡායාරූපකරණය සිදුකර ඇත්තේ ඡායාරූප ශිල්පිනී දුලානිය (One’Dulani) විසිනි.

රන්ජන් පියුමි විවාහ වූ බව දක්වමින් මෙම ඡායාරූප වෛරසයක් සේ පතුරවන්නට සමාජ මාධ්‍ය තුළ මුදාහැර ඇති බවද දක්නට ලැබේ.

එම ඡායාරූප පහතින්

රන්ජන් විවාහයක් සිදු කරන්නේ නැති බවට නිරන්තරයෙන් පවසා ඇති අතර,පියුමි හංසමාලි විවාහක නමුත් සැමියා අතරදමා දරුවා සමග ජීවත්වන බව මාධ්‍ය ඉදිරිපිට පවසා ඇත