Press "Enter" to skip to content

මග්ගොනින් තවත් ආසාදිතයන් 15ක්

මග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් තවත් කොරෝනා රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වාර්තා සනාථ කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (23) පැවසීය.

ඉන් පුද්ගලයන් 08දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් හා සෙසු පුද්ගලයන් 07දෙනා සාමාන්‍ය පී.සී.ආර් පරීක්ෂණයකින් හදුනා ගෙන ඇතැයි සදහන් කරයි.

More from GossipMore posts in Gossip »