ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් රජයේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කරන්නට සූදානම් බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා තිබේ.
සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන විශාල විෂමතාවයක් ගැන පාලනයක් තිබිය යුතු බව සාකච්ජා කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් කර තිබෙනවා”






