ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කළත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
”රටේ බහුතර ජනතාවට තනි සිංහල – බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුණා. ඒ වෙනුවෙන් ඉහළම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුළදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා.” යැයි ඔහු කියා සිටියේ ඊයේ (20) මාතර පැවති ‘මාතර හමුවට’ එක්වෙමිනි.
‘මාතර සමාජය’ වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුණේ මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක, මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසිනි.
Published in Political
More from PoliticalMore posts in Political »