Press "Enter" to skip to content

පැණි ඉල්ලා නිවස ඉදිරිපිටට පැමිණි ජනතාව ඉදිරියේ ආවේශ වූ ධම්මික බණ්ඩාර

කොවිඩ් පැණිය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා අදත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත පිරිසක් එක් රැස්වී සිටියා.

මෙහිදී පැමිණි සිටි තමන්ට පැණිය ලබා දෙන ලෙස ඉල්ලා දැඩි ලෙස ඉල්ලීම් කළ අතර එහිදී ඇතිවුයේ දැඩි කලබලකාරී තත්ත්වයක්.

මේ එම වීඩියෝ දර්ශණයි,