Press "Enter" to skip to content

ගාල්ලෙන් තවත් කොවිඩ් මරණයක්

ගාල්ල දේද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ සිය නිවස තුල නිරෝධායනය වෙමින් සිටියදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.

මෙය කොවිඩ් 19 ආසාදිත මරණයක් බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. මෙකි පුද්ගලයා මිය යාමෙන් පසු පි.සි.ආර් පරික්ෂණයක් සිදුකොට ඇති අතර අද (20) පස්වරුවේ ලැබි ඇති එම පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව මෙකි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

More from GossipMore posts in Gossip »