Press "Enter" to skip to content

කොරෝනා එන්නත ගත් පළමු ශ්‍රී ලංකිකයා

බි‍්‍රතාන්‍යයේ සරේ ප‍්‍රදේශයේ ෆ‍්‍රිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ‍්‍රී ලාංකිකයා වේ’ යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන්” වසර 24 ක් මුළුල්ලේ බි‍්‍රතාන්‍යයේ වාසය කරයි’

බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබිණි‘

”ඒක හරියට උණට දෙන එන්නතක් වගේ’ මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ” මේ වනතුරු කිසිම අතුරු ආබාධයකුත් නෑ’ මම අදත් වැඩට ගියා’”

More from GossipMore posts in Gossip »