බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා තිබේ.
කොරෝනා ආසාදිත පුද්ගලයන් 4 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.