Press "Enter" to skip to content

අවිස්සාවේල්ල ගාමන්ට් සේවකයෙකු බලන්ගොඩදී හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට

අවිස්සාවේල්ල ඇගලුමි කර්මාන්තශාලාවක සේවක කරන පුද්ගලයකු 13 දා පස්වරැවෙිි බලන්ගොඩ ප්‍රදේශයේට පැමිණි ඇති අතර හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ පඔහින්න ගලගම ප්‍රදේශයේ පදිංචිව සිටි (30) හැවිරිදි එචි.ඩි.නුවන් නැමැති ඇගලුමි සේවකයෙකු මෙලෙස මියගොස් ඇතැයි ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇගලුමි කර්මාන්තශාලාවක සේවය කරන මොහු 13 දා උදැසන බලන්ගොඩ පඔහින්න ගලගම ප්‍රදේශයේ ඇති තම නිවසට පැමිණි ඇති අතර හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් පස්වරැවෙිි මියගොස් ඇති බවත් පි.සි.ආර් . පරික්ෂණ සදහා සිරුර බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ආ බවද සමනල වැව පොලිසිය සහ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.