Press "Enter" to skip to content

මහනුවර ත්‍රිත්ව විදුහලෙන් කොරෝනා ආසාදිතයින් 13ක්

මහනුවර ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න පවසයි.

මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක් මියගිය පසු කොරෝනා ආසාදිතයකු බව වාර්තා විය. ඉන් අනතුරුව ඇගේ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ විට මෙම පිරස ආසාදිත බව හඳුනාගෙන තිබේ

More from GossipMore posts in Gossip »