Press "Enter" to skip to content

පාපැදියෙන් ඇදවැටී මියගිය පුද්ගලයාට කොවිඩ්

පානදුර මහවිල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙකු පාපැදියකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර පසුව ඔහුට කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු විය.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනතුරුව මේ බව තහවුරු වී තිබේ.

ඒ අනුව දේහය ආදාහනය කිරීම මාලමුල්ල ආදාහනාගාරයේදී සිදුකෙරුණි.