Press "Enter" to skip to content

කොරෝනාවට ආයුර්වේද වෛද්‍යවරියක් බෙහෙත් සොයාගෙන

කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ.

ඇය සඳහන් කරන්නේ මෙම පාරම්පරික හෙළ ඔසුව මගින් කොරොනා වෛරසය වැළඳීම වළක්වා ගත හැකි බවයි.

ඇය විසින් මීට පෙර සොයා ගන්නා ලද ඩෙංගු රෝගය මර්ධනය සඳහා වන ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබේ.

gagana.lk

More from GossipMore posts in Gossip »