Press "Enter" to skip to content

රත්මලානේ නිවසකින් පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

රත්මලාන , ඉන්ද්‍රජෝති මාවතේ නිවසක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලිසිය පවසයි.

පොලීසීය සඳහන් කළේ, ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුව එම මළ සිරුර සොයාගත් බවය.

එලෙස මියගොස් තිබුණේ, 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය පවසයි.

More from GossipMore posts in Gossip »