Press "Enter" to skip to content

පාසැල් දැරියක් ගැබිණියක් කළ මාමා අත්අඩංගුවට

11 වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක ගැබිනියක් කළැයි සැකපිට ඇයගේ ඥාති මාමා කෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවිය උදරයේ අමාරුවක් සම්බන්ධයෙන් දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී ඇය ගැබිනියක් බව අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ මාමා කෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මූලස්ථාන පො.ප. ඉන්දික ගමගේ මහතා පරීක්ෂණ පවත්වයි.

More from GossipMore posts in Gossip »