විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 69 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී ඊයේ (10) තහවුරු කරගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.






