ජපන් නීතියට අනුව විවාහ වීමේ වයස වන අවුරුදු 16ක් වන අතර මෙම තරුණිය අවුරුදු 16ක් ඉක්මවා ඇති බැවින් සහ ඇය දැනට සිටින තත්ත්වයත් දියණියගේ අනාගතය ගැනත් සලකා දියණියගේ පෙම්වතාට ඇය විවාහ කරදීමට තරුණියගේ මව කැමැත්ත ප්රකාශ කර ඇති අතර ඒ බව නීතිඥ ඩී.කේ. පතිරණ මහතා අධිකරණය හමුවේ පවසා ඇත.

ජපන් තරුණිය විවාහ කරදෙන්න මව කැමැති වෙයි
More from GossipMore posts in Gossip »
- පාපතර ක්රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




