කීල්ස් සමූහ ජාලයට අයත් කළුබෝවිල ශාඛාවේ සිදුකරන ලද PCR පරීක්ෂණ පරීක්ෂණවලදී සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ පිළිබදව කීල්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

කීල්ස් ආයතනයක සේවකයන් දෙදෙනෙකුට කොවිඩ්, ශාඛාව වසා දැමේ
More from GossipMore posts in Gossip »




