Press "Enter" to skip to content

කොළඹින් කොරෝනා ආසාදිතයින් 402ක්

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනාවෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 26,038ක් දක්වා ඊයේ දිනයේදී ඉහළ ගියේය.

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් 402 දෙනෙකු ම වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.

More from GossipMore posts in Gossip »