Press "Enter" to skip to content

නෙහාරා පිරීස් මව්පදවිය ලබයි

පුංචි තිරය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් වන නෙහාරි පිරීස් මවක් වීමේ සූදානම් වීමට සිටි බව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාට දැන ගත හැකි කාරණාවක් වුණා. ඉතිං ඇය පෙර්දා දින මව්පදවිය ලබා තිබෙනවා. ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්………………

Hello WorldI’m Here….

Name: Meili Nichola Rajapakse

Date: 1st December, 2020

Weight: 3.635kg

Height: 53cm

20201202Nehara-1

More from GossipMore posts in Gossip »