Press "Enter" to skip to content

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර, පසුගියදා පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාර්තු මාසය වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ය.

More from GossipMore posts in Gossip »