පුංචි තිරය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් වන නෙහාරි පිරීස් මවක් වීමේ සූදානම් වීමට සිටි බව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාට දැන ගත හැකි කාරණාවක් වුණා. ඉතිං ඇය පෙර්දා දින මව්පදවිය ලබා තිබෙනවා. ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්………………
Hello WorldI’m Here….
Name: Meili Nichola Rajapakse
Date: 1st December, 2020
Weight: 3.635kg
Height: 53cm







