Press "Enter" to skip to content

අටුලුගමින් ආසාදිතයින් 96ක්

බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (01) දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගැනුණු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඒ අනුව බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබේ.

More from GossipMore posts in Gossip »