Press "Enter" to skip to content

නිරෝධායනයට ගිය බසයක් අනතුරකට ලක්වෙයි

ඕමානයේ සිට මෙරටට පැමිනි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයෙන් ඉවතට පැන ජල සැපපුම් නළයක ගැටීමෙන් අද (27) උදෑසන 9.45 ට පමණ රිය අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරෙන් එම බස් රථයේ ගමන් කල පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »