Press "Enter" to skip to content

අපරික්ෂාරීව ධාවනය වූ ත්‍රීරෝදරථයක් ඉදිරියෙන් පැමිනි ටිපර් රථයක ගැටෙයි (VIDEO)

ත්‍රීකුණාමලය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ත්‍රීකුණාමලය නගරය ආසන්නයේ ඇති මට්ටිකෙලිය මංසන්ධියආසන්නයේදී අපරික්ෂාරීව ධාවනය වූ ත්‍රීරෝදරථයක් ඉදිරියෙන් පැමිනි ටිපර් රථයක ගැටීමෙන් අද (27) දහවල් සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

මේ එම අනතුරේ වීඩියෝව

https://youtu.be/l8_rgzbdB1k