Press "Enter" to skip to content

කොවිඩ් මරණ 8ක් – 36 හැවිරිදි පුද්ගලයෙකුත් ඒ අතර

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107කි.

මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වේ.

ඔවුන් අතර 36 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්ද විය.

More from GossipMore posts in Gossip »