Press "Enter" to skip to content

කොළඹින් කොවිඩ් ආසාදිතයින් 253ක්

මෙරට තුළින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 559 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගැණුනි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 253කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

More from GossipMore posts in Gossip »