Press "Enter" to skip to content

ඊයෙත් වැඩිම ආසාදිතයන් කොළඹින්

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 502 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.