හුදකලා කර ඇති අටුලුගම ප්‍රදේශයෙන් ඊයේ (23) රාත්‍රීයේ තවත් කොවිඩ් ආසාදිතයන් 74ක් හඳුනාගැණුනි.
ඒ, අතර ගැබිණි කාන්තාවක් ද වන අතර ඇයව අද දිනයේදී රෝහල් ගත කර ඇත
එම ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරා මගින් පරීක්ෂා කිරීම සිදුකෙරුණු අතර එහිදී පිරිසක් ක්‍රීඩාකරමින් සිටින අයුරු දැකගත හැකිවුණි.
අටුලුගමදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ආසාදිතයන් 15 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.






