Press "Enter" to skip to content

රිෂාඩ් බදියුදීන්ට ඇ​ප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.

More from GossipMore posts in Gossip »