Press "Enter" to skip to content

නළු නිළි පවුලක පුතෙකුට කොවිඩ්

කොවිඩ් 19 වෛරසය ආසාදනයවී හේතුවෙන් මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මෙසේ රෝහල්ගත කර ඇති නළුවාගේ පවුලම නළු නිළියන් බවද පැවසේ.

මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට ඇතිවූ උණ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

එහි දී සිදු කරන PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.

මේ හේතුවෙන් ඔහු සමග රූගත කිරීමට සහභාගි වූ කණ්ඩායම සහ ඔහු නැවතී සිටි හෝටලයේ සේවකයන්ද නිරෝධනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

More from GossipMore posts in Gossip »