Press "Enter" to skip to content

වත්තල කම්කරු නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් 35ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වත්තල, පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 337 දෙනා ගෙන් 189 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.