Press "Enter" to skip to content

කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් දෙන්නෙක්ට කොරෝනා

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

මේ වන විට වෛද්‍ය පීඨයේ සිසුන් සහ සිසුවියන් රැඳී සිටින නේවාසිකාගාර දෙකක් සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,කොලඹ විශ්ව විද්‍යාලයේ පරිපාලනය ඇතුළු බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිසුන් විශාල පිරිසක් අවදානමකට ලක්ව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ……

More from GossipMore posts in Gossip »