Press "Enter" to skip to content

අටුළුගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 17ක් – ප්‍රදේශය හුදෙකලා කෙරේ

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොවිඩ්-19 ආසාදිතයින් 17දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඒ අනුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

More from GossipMore posts in Gossip »