Press "Enter" to skip to content

නිරෝධායන නීති කැඩු ප්‍රවීන රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන පොලිසිය විසින් මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකාර රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.