Press "Enter" to skip to content

කුඩා දැරියක් ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයා සොයා විමර්ෂණ

බෞද්ධ විහාරස්ථානයක් ඉදිරිපිට බාල වයස්කාර ගැහැණු ළමයෙකුට තම ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය වන අයුරින් හැසිරුණු පුද්ගලයෙකුට එරෙහිව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයාගේ ක්‍රියාව ප්‍රදේශයේ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර එය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු වී තිබේ.

More from GossipMore posts in Gossip »