කළුතර, කටුකුරුන්ද වෙරළ තීරය ආසන්නයට අද ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු පැමිණ තිබේ.
වෙරළ තීරය ආසන්නයට පැමිණි ඩොල්ෆින් මසුන් දුටු ප්රදේශවාසීන් ඒ පිළිබඳව දකුණු කළුතර පොලිසියට දැනුම් දී ඇත.
ඩොල්ෆින් මසුන් දස දෙනෙකුට ආසන්න ප්රමාණයක් මෙලෙස පැමිණි බව ගම්වාසීහු ප්රකාශ කළහ.






