පසුගිය 13 වනදා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයකින් අසාදිතයෙකු බවට හදුනා ගෙන ඇත.
පසුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට යවා තිබේ.
තවත් දින 14ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට, යළි වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී ඇත.






