Press "Enter" to skip to content

කළුතර වෙරළ තීරයටත් ඩොල්ෆින් මසුන් පැමිණෙයි

කළුතර, කටුකුරුන්ද වෙරළ තීරය ආසන්නයට අද ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු පැමිණ තිබේ.

වෙරළ තීරය ආසන්නයට පැමිණි ඩොල්ෆින් මසුන් දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දකුණු කළුතර පොලිසියට දැනුම් දී ඇත.

ඩොල්ෆින් මසුන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙලෙස පැමිණි බව ගම්වාසීහු ප්‍රකාශ කළහ.