අද (18) දිනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති පදවිප්රාප්තියේ පළමු වසර පිරීමත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයත් යෙදී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අද සිය 75 වැනි ජන්ම දිනය සමරනු ලබයි.
පදවිප්රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා අද රාත්රියේ ජාතිය ඇමතීමට ද නියමිතය.






