Press "Enter" to skip to content

ඊයේ දිස්ත්‍රික්ක 8කින් ආසාදිතයින් වාර්තා වෙයි – වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 398 දෙනා අතුරින් 201ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තා වේ.


ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක අටකින් වන අතර ගාල්ලෙන් 9ක් ආසාදිතයින් වාර්තා වී ඇත.

More from GossipMore posts in Gossip »