හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නැවතත් කොරෝනා මර්ධන වැඩසටහන වලට සම්බන්ධ කරගන්න බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී අදහස් පල කලා.
එමෙන්ම අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වෙන කොරෝනා මර්දනය සම්බන්ධයෙන් වූ රැස්වීම් වලට ඒ මහතා සහභාගි කරවා ගන්නා බව ද සදහන් කරනට වූ අතර අනිල් ජාසිංහ මහතා මහතා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ උසස්වීමක් ලෙස බව ඇය සදහන් කර සිටියා.






