Press "Enter" to skip to content

අවධානම දැන් කොහේද කියලා පැහැදිලියි

කොවිඩ්-19 වසංගත තත්ත්වය පසුගිය මාසයට වඩා මෙම මාසය තුළ දරුණු තත්ත්වයකට ගමන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මෙම මස පළමුවැනිදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 6000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම දෛනිකව කොවිඩ් මරණ 5ක් බැගින් වාර්තාවීමත්, එම මරණ වලින් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළම වීම කොවිඩ් අවධානම පිළිබදව හොදින් හදුනාගත හැකි බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

More from GossipMore posts in Gossip »